Online පන්තිය
නිවසේ සිට ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමට කැමති සිසුන් සඳහා.
විස්තර විමසන්න →2027 CLASS INTAKE · SINHALA MEDIUM
කටපාඩමින් ඔබ්බට. සංකල්ප තේරුම් ගනිමින්, ප්‍රායෝගික උදාහරණ සමඟ A සාමාර්ථයක් කරා ඔබේ ගමන අරඹන්න.
ONLINE + PHYSICAL CLASSES · G.C.E. A/L
ඉල්ලුම • සැපයුම • වෙළෙඳපොළ සමතුලිතය
THE CLASSROOM
නිවසේ සිට ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමට කැමති සිසුන් සඳහා.
විස්තර විමසන්න →මුහුණට මුහුණ ඉගෙනීම සහ ගැටලු සාකච්ඡා කිරීමට කැමති සිසුන් සඳහා.
විස්තර විමසන්න →පන්ති දින, ස්ථාන සහ ගාස්තු තහවුරු වූ පසු ප්‍රකාශ කෙරේ.
FREE LEARNING HUB
හිඟකම, තේරීම සහ ආවස්ථික පිරිවැය.
සීමිත සම්පත් හා අසීමිත අවශ්‍යතා අතර ගැටුම හිඟකමයි. එම නිසා තේරීම් කළ යුතුය. තේරීමකදී අත්හරින ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම ආවස්ථික පිරිවැයයි.
උදා: පැයක් පාඩම් කිරීම නිසා අත්හරින හොඳම විකල්පය රැකියාවක් කිරීම නම්, එයින් අහිමි වන ප්‍රතිලාභය ආවස්ථික පිරිවැයයි.
මිල සහ ප්‍රමාණය අතර සම්බන්ධය.
අනෙක් සාධක නොවෙනස්ව පවතින විට මිල ඉහළ යාමෙන් ඉල්ලුම් ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩුවේ. සැපයුම් ප්‍රමාණය සාමාන්‍යයෙන් වැඩිවේ. ඉල්ලුම් ප්‍රමාණය හා සැපයුම් ප්‍රමාණය සමාන වන මිල සමතුලිත මිලයි.
මූලික සංකල්ප සඳහා කෙටි අධ්‍යයන සටහනක්.
සටහන කියවන්න / මුද්‍රණය →වීඩියෝ පාඩම් තවම එක් කර නැත.
TEST YOUR KNOWLEDGE
මූලික සංකල්ප පිළිබඳ ප්‍රශ්න 5ක්. අවසානයේ ලකුණු සහ පැහැදිලි කිරීම් ලබාගන්න.
MEET YOUR TEACHER
Business Economics Special Degree
University of Colombo · Faculty of Management & Finance
ආර්ථික විද්‍යාවේ සංකීර්ණ සංකල්ප සරල උදාහරණ සමඟ පැහැදිලි කරමින්, විභාගයට අවශ්‍ය විෂය අවබෝධය ගොඩනැගීම අපේ අරමුණයි.
YOUR NEXT STEP
2027 සිට ආරම්භ කිරීමට සැලසුම් කරන පන්ති පිළිබඳ විස්තර සඳහා සම්බන්ධ වන්න.
☎ 070 208 5246Online ලියාපදිංචි පෝරමය තවම සම්බන්ධ කර නැත. දැනට දුරකථනයෙන් විස්තර විමසන්න.
දුරකථනයෙන් විමසන්න →Online form එක සම්බන්ධ කළ පසු පමණක් සිසුන්ගේ තොරතුරු එහි රැස් කෙරේ.සිංහල මාධ්‍යය.
ඔව්. මූලික සංකල්පවලින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ඔව්. මෙම වෙබ් අඩවියේ කෙටි සටහන් සහ MCQ නොමිලේ භාවිත කළ හැකිය.