← EconPulse

පෞද්ගලිකත්වය

මෙම මූලික වෙබ් අඩවිය තුළ සිසුන්ගේ නම හෝ දුරකථන අංකය රැස් කරන පද්ධතියක් නොමැත. MCQ හි හොඳම ලකුණ ඔබේ browser එක තුළ පමණක් ගබඩා විය හැකිය. Browser site data මකා එය ඉවත් කළ හැකිය.

Hosting සැපයුම්කරු වෙබ් අඩවිය ලබාදීමට අවශ්‍ය තාක්ෂණික දත්ත සැකසිය හැකිය. බාහිර සේවාවලට පිවිසීමේදී ඒවායේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති අදාළ වේ.

ලියාපදිංචි පෝරමයක් සම්බන්ධ කිරීමට පෙර එහි දත්ත භාවිතය, රඳවා තබන කාලය, ප්‍රවේශය සහ ඉවත් කිරීම පිළිබඳ විස්තර එක් කළ යුතුය.

විමසීම්: 070 208 5246